ඡන්ද වැඩට පමණක් තැපැල් සේවකයින් 12,000ක්

ඡන්ද වැඩට පමණක් තැපැල් සේවකයින් 12,000ක්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම අද (05) සිට සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This