ඡන්දය තියන්න සූදානම්වන මැතිවරණ කොමිසම

ඡන්දය තියන්න සූදානම්වන මැතිවරණ කොමිසම

ලබන ජුලි 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට නියමිත නිසා සූදානම්වන ලෙස රජයේ මුද්‍රණාලයාධිපතිනියට හා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි

එමෙන්ම නීතියෙන් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට, මැතිවරණ කොමිසම සූදානම් බවද ඔහු සඳහන් කළා

Share This