ජංගම දුරකථන සොරකමේ ගිය මව සහ දරු දෙදෙනා පොලිස් අත්අඩංගුවේ (වීඩියෝ)

ජංගම දුරකථන සොරකමේ ගිය මව සහ දරු දෙදෙනා පොලිස් අත්අඩංගුවේ (වීඩියෝ)

ජංගම දුරකථන අලෙවිසැල්වලින් වටිනා ජංගම දුරකථන සොරා ගන්නා එකම පවුලේ මව, පුතා සහ දියණිය බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සොරාගෙන තිබූ ජංගම දුරකථන සහ විදුලි උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

Share This