ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනයට අදට (05) යෙදී තිබෙනවා

”ප්ලාස්ටික් සහ පොලිතින් දූෂණය අවසන් කරමු” යන්න මෙවර එහි ගෝලීය තේමාවයි

පරිසර දිනයේ ජාතික උත්සවය ජනාධිපති අනුර කුරමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8 ට කෑගල්ල නිදහස් මාවක පරිශ්‍රයේ පැවැත්වෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා

පරිසර දිනයට සමගාමීව පසුගිය මැයි 30 වන දින සිට අද දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්ව තිබුණා

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 12 ක් යටතේ ඊට සමගාමීව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ

Share This