ජනතා සම්පත් භුක්ති නොවිඳිමින් ජනතාවාදී රාජ්‍ය සේවයකට එක්වෙමු -අගමැති හරිනි-

ජනතා සම්පත් භුක්ති නොවිඳිමින් ජනතාවාදී රාජ්‍ය සේවයකට එක්වෙමු -අගමැති හරිනි-

ජනතා සම්පත් භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරින් සමඟ අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවක දී.

Share This