ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමුකරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අනෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අධ්‍යක්ෂවරිය එම ලිපිය මගින් ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා

Share This