
ජනපති පාර්ලිමේන්තුවේදී විපක්ෂය දුටු සිහින ගැන කියයි (VIDEO)
පසුගිය කාල සීමාවේ රට තුළ මෙන්න ජාත්‍යන්තරයේ සිදු වූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ බොහෝ අය රට බිඳ වැටෙන තුරු බලා ගෙන සිටි බව ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා
ඒ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
එමෙන්ම ට්‍රම්ප් විසින් සිදු කරන ලද තීරු බදු පැනවීමෙන් රට තුළ ආර්ථික අර්බුදකාරී ීතත්ත්වයක් නිර්මානණයවන තුරු විපක්ෂය සිහින දකිමින් සිටි බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා