ජනපතිගෙන් කාන්තා දිනයට පණිවිඩයක්

ජනපතිගෙන් කාන්තා දිනයට පණිවිඩයක්

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

එහි දැක්වෙන්නේ වැඩකරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුම බවයි.

ජනාධිපතිවරයා නිකුත් කළ කාන්තා දින පණිවිඩය පහතින්,

Share This