HomeLocal Newsජනපතිට – ජපාන අගමැතිගෙන් දිවා භෝජන සංග්රහයක්September 30, 2025 1:15 pm 0ජපාන අග්රාමාත්ය ශිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් ඊයේ (29) ජපාන අග්රාමාත්ය කාර්යාලයේදී ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසට විශේෂ දිවාභෝජන සංග්රහයක් පිරිනමා තිබෙනවා. Share This