ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඇමති විජේදාසට ආරාධනයක් (VIDEO)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ආරාධනා ලැබී ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහා සංඝරත්නය ඇතුළු අනෙක් ආගම්වල නායකයින්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇති බවයි
එමෙන්ම පක්ෂය සඳහා නිවැරදි නායකත්වයක් අවශ්‍ය බව ද ඔහු මෙහිදී පැවසුවා