ජපාන මුහුදු සීමාවට පතිතවුණු උතුරු කොරියාවේ මිසයිලය මුදාහළ අයුරු (VIDEO )

ජපාන මුහුදු සීමාවට පතිතවුණු උතුරු කොරියාවේ මිසයිලය මුදාහළ අයුරු (VIDEO )

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය මුදාහරින අයුරු දැක්වෙන වීඩියෝවක් එරට රාජ්‍ය මාධ්‍ය විසින් මුදා හැර තිබෙනවා

මිසයිලය පැයකට වැඩි කාලයක් පියාසර කර ජපානයේ මුහුදු සීමාවට පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම දියත් කිරීම ජපානය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය විසින් හෙළා දැක ඇති බවද සඳහන්

එම මිසයිලය මුදාහරින අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This