ජර්මනියෙන් වසර 3,000ක් පැරණි කඩුවක් සොයා ගැනේ

ජර්මනියෙන් වසර 3,000ක් පැරණි කඩුවක් සොයා ගැනේ

ජර්මනියේ බැවේරියා (Bavarian) ප්‍රදේශයේ සොහොනක තිබී වසර 3,000ක් පැරණි කඩුවක් සොයා ගෙන තිබෙනවා.

ක්‍රි.පූ 14 වැනි සියවසේ අග භාගයට අයත් එම කඩුව ලෝකඩවලින් සාදා ඇති බව සඳහන්.

මෙම කඩුවේ අෂ්ටාස්‍රාකාර මිටියක් ඇති අතර කඩුව හමු වූ ස්ථානයේ පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු වළ දමා තිබී හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එම යුගයට අයත් කඩුවක් සොයා ගැනීම අසාමාන්‍ය බව ද එරට පුරාවිද්‍යාඥයින්ට සඳහන් කර තිබෙනවා

Share This