ජර්මනියේ ගුවන් තොටුපොළ ක් හදිසියේ වසා දැමේ

ජර්මනියේ ගුවන් තොටුපොළ ක් හදිසියේ වසා දැමේ

ජර්මනියේ, හැම්බර්ග් නගරයේ ගුවන් තොටුපොළ හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් ඊට කඩා වැදීම හේතුවෙන්.

අදාළ සැකකරු පැදවූ මෝටර් රථයේ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු සිටි බවයි එරට පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු සිය ගිනි අවියෙන්, අහසට දෙවරක් වෙඩි තබා ඇති බව ද සඳහන්.

Share This