ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (VIDEO)

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (VIDEO)

16 වැනි විජයග්‍රහණයේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා

ඒ බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකය අභියසදීයි.

Share This