ජොහැන්නස්බර්ග් හි ඇතිවූ ගින්නකින් 52ක් මරුට

ජොහැන්නස්බර්ග් හි ඇතිවූ ගින්නකින් 52ක් මරුට

අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඇතිවූ දැවැන්ත ගින්නකින් පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මහල් 5 ක ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිව ඇති බවයි වාර්තා වී ඇත්තේ

හදිසි කළමනාකරණ සේවා ප්‍රකාශක Robert Mulaudzi පැවසුවේ “මේ වන විට තවත් 43 දෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා වී ඇති බවයි .

ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන්

 

Share This