ජෝර්ජියාවේ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට – 9කට තුවාල

ජෝර්ජියාවේ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට – 9කට තුවාල

ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්

එම වෙඩි තැබීම 14 හැවිරිදි කෝල්ට් ග්‍රේ නැමැති පිරිමි ළමයෙකුට චෝදනා එල්ල වී ඇති බව සඳහන්

Share This