ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට

ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් සිර භාරයට

විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගත් හොංකොං ජාතිකයෙකුට මාස 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මාර්තු මාසයේදී සම්මත කරන ලද නව දේශීය ජාතික ආරක්ෂක නීතියක් යටතේ නගරයේ උසාවිය විසින් ලබා දුන් පළමු සිර දඬුවම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This