ටෙනිස් පිටියට සමුදෙන රෆායෙල් නඩාල්

ටෙනිස් පිටියට සමුදෙන රෆායෙල් නඩාල්

ටෙනිස් ක්‍රීඩාවේ ශූරයෙකු වන රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

එළඹෙන නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත ඩේවිස් කුසලාන අවසන් මහා තරගයෙන් පසු පිටියෙන් සමුගන්නා බවයි ඔහු විසින් නිවේදනය කර ඇත්තේ.

නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් සහ ඔලිම්පික් කේවල රන් පදක්කම් රැසක් ද හිමිකර ගත් අයෙකු වනවා.

Share This