ටොංගා රාජ්‍යයේ භූ කම්පනයක්

ටොංගා රාජ්‍යයේ භූ කම්පනයක්

ටොංගා රාජ්‍යය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

එමෙන්ම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් ද නොමැති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This