ඩලස්ගෙන් ජනපතිට ලිපියක් (වීඩියෝ)
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය මුල්කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
අදාල ලිපිය පහතින්..