
ඩෑන් මිය ගිහිං නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් යළි ප්‍රකාශයක්
වැල්ලම්පිටිය ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
කෙසේවෙතත් මීට පෙර ඒ මහතා නිවේදනය කලේ වෙඩ් තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ ඩෑන් ප්‍රියසාද් මියගිය බවයි.