ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරයි

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබෙනවා.

මිල්වෞකි නගරයේ ඊයේ (15) ආරම්භ කළ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන්.

මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ උප ජනපති ලෙස J D Vance තරඟ කරන බවයි වාර්තා වන්නේ.

 

Share This