ඩොලරයේ අගය පහළට

ඩොලරයේ අගය පහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයන් ඊයේ (27) දිනයට සාපේක්ෂව අද දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.66ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 335.65 ක් ලෙසයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.89ක් ලෙස සටහන් වී තිබුණා.

Share This