ණය තිරසරභාවය ළඟා කරගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් -ඇමති ශෙහාන්-

ණය තිරසරභාවය ළඟා කරගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් -ඇමති ශෙහාන්-

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This