තරග තුනක පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට තරග ජයක්

තරග තුනක පරාජයෙන් පසු ශ්‍රී ලංකාවට තරග ජයක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 19 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This