තරුණ තරුණියන් ඉල්ලන වෙනසට ඇහුම්කන් දිය යුතුයි – රනිල් (වීඩියෝ)
රටේ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් වෙනසක් අවශ්‍ය බව පවසන අතර, ඒ සඳහා ඇහුම්කන් දිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) කොළඹදී පැවති බැංකුකරුවන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින්.