තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් මෙරටින් තහවුරු කර තිබෙනවා.

ඉන් මරණ 05ක් ඊයේ (24) සිදුවූ ඒවා බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.

Share This