HomeBiz Newsතවදුරටත් ශක්තිමත් වූ රුපියලMay 29, 2023 2:42 pm 0අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද (01) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 283.87ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23ක් ලෙසයි. Share This