ත්‍රස්ත ප්‍රහාරයක් කුමන්ත්‍රණය කළ හොංකොං ක්‍රියාකාරීන් තිදෙනෙකුට සිර දඬුවම්

ත්‍රස්ත ප්‍රහාරයක් කුමන්ත්‍රණය කළ හොංකොං ක්‍රියාකාරීන් තිදෙනෙකුට සිර දඬුවම්

ත්‍රස්ත ප්‍රහාරයක් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හොංකොං ක්‍රියාකාරීන් තිදෙනෙකුට වසර 6ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

2021 වසරේ දී ඔවුන් විසින් අදාළ කුමන්ත්‍රණය සිදු කර තිබූ අතර අධිකරණ සංකීර්ණ සහ තවත් පොදු යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන්.

ඒ අනුව ත්‍රස්තවාදයට කුමන්ත්‍රණය කිරීමට අදාළවයි එම චෝදනා එල්ල වී ඇත්තේ.

Share This