ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමට – නීතිඥ සාලිය පිරිස්

ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමට – නීතිඥ සාලිය පිරිස්

ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වළැක්වීමට බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නව ත්‍රස්ත විරෝධී පනත තුළද පෙර පැවති ත්‍රස්ත විරෝධී පනත මෙන්ම ගැටළු පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පනත්කෙටුම්පතෙහි ප්‍රතිපාදන හොඳද? නරකද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයේ පරාසය සීමිත බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

එබැවින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට විරුද්ධවිය යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

Share This