තායිලන්ත අගමැති චීනයට

තායිලන්ත අගමැති චීනයට

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 16 වනදා සිට 19 වනදා දක්වා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර සබඳතා වර්ධනය කර ගනිමින්, ආයෝජනය සඳහා වන සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එම සංචාරයේ නිරත වන බව සඳහන්.

Share This