තායිලන්තයේ ගිනි ගත් බස් රථය -පාසල් ළමුන් සහ ගුරුවරුන් මරුට

තායිලන්තයේ ගිනි ගත් බස් රථය -පාසල් ළමුන් සහ ගුරුවරුන් මරුට

තායිලන්තයේ බස් රථයක හටගත් ගින්න හේතුවෙන් ළමුන් සහ ගුරුවරුන් 20 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

බස් රථයේ ටයරයක් පුපුරායාමෙන් අනතුරුව ගින්න හටගෙන ඇති අතර අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ එහි මගීන් 44 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන් 16 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු වන බව සඳහන්.

Share This