තායිලන්තයේ බස් රථයක් ගසක හැපීමෙන් 14ක් මරුට – 20කට වැඩි පිරිසකට තුවාල

තායිලන්තයේ බස් රථයක් ගසක හැපීමෙන් 14ක් මරුට – 20කට වැඩි පිරිසකට තුවාල

තායිලන්තයේ බටහිර ප්‍රාන්තයේ Prachuap Khiri Khan හිදී සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනෙක් මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ගසක හැපී ඇති බවයි පැවසෙන්නේ

තුවාල වූ සියලුම දෙනා රෝහල් වෙත යොමු කර ඇති අතර අනතුරට හේතුව පිළිබඳව විමර්ශන සිදු කෙරෙනවා.

 

Share This