තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය අද (29)යි.

ඒ අනුව ඉකුත් දෙදින තුළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයින්ට සිය ඡන්දය අද (29) දිනයේද භාවිතා කිරීමට හැකියාව පවතින බව සඳහන්.

Share This