තෑගි බෝග අරන් මහින්ද රාජපක්ෂ බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විජේරාමෙට එයි

තෑගි බෝග අරන් මහින්ද රාජපක්ෂ බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විජේරාමෙට එයි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(14) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සැප දුක් සොයා බැලීමට කොළඹ විජේරාම මාවතේ පිහිටි
ඒ මහතාගේ නිවස වෙත පැමිණියා .

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පාක්ෂිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූ අතර, මහින්ද රාජපක්ෂ මහතා ගේ සුව දුක් බැලීම සඳහා යන මොහොතේ විශේෂ තෑගි බෝග ද රැගෙන යන යාම කැපී පෙනුනා.

 

Share This