තියුණු තරගයකින් ගාල්ල දිනයි

තියුණු තරගයකින් ගාල්ල දිනයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පවති 16 වැනි තරගයේ Dambulla Sixers කණ්ඩායමට එරෙහිව තියුණු තරගයකින් අනතුරුව ජය හිමි කර ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා

තරගයේ පන්දුවාර සියල්ල අවසානයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 148 බැඟින් ලබා ගනිමින් සම ලකුණු ලබා ගත් අතර ඒ හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා

ඒ අනුව සුපිරි පන්දු වාරයේ දී Dambulla Sixers කණ්ඩායම කඩුලු 2කට ලකුණු 6ක් ලබා ගත් අතර Galle Marvels කණ්ඩායම පන්දු 4කදී ලකුණු 12ක් ලබා ගත්තා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This