තිරිඟු පිටි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කෙරේ

තිරිඟු පිටි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කෙරේ

තිරිඟු පිටි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන තිරිඟු පිටි 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

Share This