තිස්ස කුට්ටි ආයෙත් කට අරී (VIDEO)

තිස්ස කුට්ටි ආයෙත් කට අරී (VIDEO)

පක්ෂයට හෝ වෙනත් කිසිවෙකුට හෝ තහංචි පනවා තමන් නිහඬ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

තිස්ස කුට්ටිආරච්චි මහතා පිළිගැනීම වෙනුවෙන් පාක්ෂිකයින් විසින් අනුරාධපුරයේදී සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Share This