තුර්කි-සිරියා කඳුළු නිම නෑ – තවත් භූ කම්පනයක්

තුර්කි-සිරියා කඳුළු නිම නෑ – තවත් භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය රික්ටර් මාපකයේ 6.4 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති භූ කම්පනයක් බවයි.

ඉන් මේ වනවිට තිදෙනෙක් මිය ගොස් ඇති බවත් 680ක් පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

තුර්කියේ පසුගිය දා ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 44,000ඉක්මවා තිබෙනවා.

Share This