තුර්කි -සිරියා භූකම්පනයෙන් දිවි බේරාගත් “අෆ්රා” ගැන පසු විපරම (VIDEO )

තුර්කි -සිරියා භූකම්පනයෙන් දිවි බේරාගත් “අෆ්රා” ගැන පසු විපරම (VIDEO )

තුර්කි -සිරියා දේශ සීමාවේ ඇතිවූ භූකම්පනයෙන් පසු සුන්බුන් අතරින් දරුවන් සොයා ගත් ආකාරය පිළිබඳව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

“අෆ්රා” දැරියත් එලෙස ජීවත්වීමට වාසනාව ලැබූ දරුවන් අතරින් එක් අයෙක් වනවා.

සුන්බුන් අතරින් මෙම දැරිය සොයා ගත්තත් ඇගේ දෙමව්පියන්ට ජීවත්වීමේ වාසනාව හිමිව තිබුණේ නෑ.

රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු ඇගේ මාමා සහ නැන්දා විසින් ඇයව හදා වඩා ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වනවිට “අෆ්රා” යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා

“අෆ්රා අපිට ගොඩාක් වටිනවා” යනුවෙන් ඇගේ මාමා සඳහන් කර ඇති අතර මේ පිළිබඳව දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

 

Share This