තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යළි ජුනි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ.

තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

Share This