තෙල් මිල වැඩි කරනවාද ?

තෙල් මිල වැඩි කරනවාද ?

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැතැයි මුදල්  අමාත්‍යාංශ ලේකම්  එස්.ආර්.ආටිගල මහතා සඳහන් කළ බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඛනිජ තෙල් සංස්ථාව විසින් තෙල් මිල ගණන් වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කරනවා .

Share This