තෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

තෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

එහිදී ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්තා

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තා

Share This