තෙවැනි පාසල් වාරය හෙට ඇරඹෙයි

තෙවැනි පාසල් වාරය හෙට ඇරඹෙයි

2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය හෙට (26) ආරම්භ වීමට නියමිතව තිබෙනවා

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා අධ්‍යයන කටයුතු එලෙස ආරම්භවන බවයි

Share This