
තේ පොහොර QR ක්‍රමයට ගන්න නොවැම්බර් 15 කලින් ලියාපදිංචි වන්න
කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා
ඒ අනූව මේ සඳහා නොවම්බර් 15 දිනට පෙර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කාර්යාල මගින් හෝ තේ සමිති මගින් ලියාපදිංචි විය යුතු වනවා