දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අතර තීරණාත්මක තරගය අද

දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අතර තීරණාත්මක තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26වන තරගය අද(27) දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 02ට චෙන්නායි හිදී ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම මෙතෙක් පැවති තරගවලින් පාකිස්ථානය තරග දෙකක් ජයගෙන ඇති අතර දකුණු අප්‍රිකාව තරග හතරක් ජයගෙන තිබෙනවා.

Share This