දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරක -19 දෙනෙකු මරුට

දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරක -19 දෙනෙකු මරුට

දකුණු බොලිවියාවේදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර කාන්තාවන් 14 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ සිට තිබෙනවා.

Share This