දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 10 දෙනෙකු මරුට

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 10 දෙනෙකු මරුට

දකුණු ලෙබනනයේ Nabatieh නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 10 දෙනෙකු 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මියගිය දෙනා සිරියානු පුරවැසියන් බව සඳහන්

හිස්බුල්ලා සටන්කාමීන් භාවිත කළ අවි ගබඩාවක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා

Share This