HomeLocal Newsදකුණේ තවත් ඝාතන තැතක් වරදී -බස්නාහිර දකුණ ඉස්සර වෙයිJune 16, 2024 10:54 am 0මනුෂ්‍ය ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයෙකු T-56 ගිනි අවියක් සමග අහුංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. අදාළ සැකකරු තවත් ඝාතන සිද්ධියකට සම්බන්ධ අයෙකු බවයි වාර්තා වන්නේ. Share This