
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි
එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවන බව ලංකා ප්රිමියර් ලීග් නිවේදනය කරනවා.
මේ අතර තරග පාවාදීමේ චෝදනා මත දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ලබන 31 වනදා දක්වා බන්ධනාගාරගත කෙරුණා.
